මේ ලෝකයේ යම් ස්ත‍්‍රියක් දුර්වර්ණයි, නපුරු ස්වරූප පවතියි, දකින්නට අප‍්‍රියයි. නමුත් මහත් ධනය තිබේ. උපභෝග පරිභෝග වස්තුව තිබේ. මහත් පිරිස ද ඇත්තීය. මේ වගේ තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු කාරණා පවතින්නේද?

Share:

No comments